අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ Right click එක Disable කරන ක්රමයක්
පළමුවෙන්ම ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා
Dashboard >> Layout > > Add Gadget >>HTML / JavaScript
ඊලගට මේ මම දෙන HTML Code එක HTML / JavaScript එකේ Past කරන්න.
<script language="JavaScript">
<!--
//Disable right mouse click Script
//By Maximus (maximus@nsimail.com) w/ mods by DynamicDrive
//For full source code, visit http://www.dynamicdrive.com
var message="Function Disabled!";
///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}
function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}
if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}
document.oncontextmenu=new Function("alert(message);return false")
// -->
</script>
මේකේ තියෙන Function Disabled කියන තැනට ඔයාලට කැමැති දෙයක් දෙන්න පුඑවන් එක තමයි ඔයාලගේ Visitor කෙනෙක් ඔයාලගේ බ්ලොග් එකේ Right click කරද්දි පෙන්නන Massage එක.













No comments:
Post a Comment