සොයන්න

AlertPay

Free online job

පිටු

Thursday, October 6, 2011

........How to Disable Right click in Blogger.......

Hi .....

අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ   Right click එක Disable කරන ක්‍රමයක්
පළමුවෙන්ම ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා

 Dashboard >> Layout > > Add Gadget >>HTML / JavaScript

 ඊලගට මේ මම දෙන HTML Code  එක HTML / JavaScript එකේ Past කරන්න.



<script language="JavaScript">
<!--

//Disable right mouse click Script
//By Maximus (maximus@nsimail.com) w/ mods by DynamicDrive
//For full source code, visit http://www.dynamicdrive.com

var message="Function Disabled!";

///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}

function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}

if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}

document.oncontextmenu=new Function("alert(message);return false")

// -->
</script>


මේකේ තියෙන Function Disabled කියන තැනට ඔයාලට කැමැති දෙයක් දෙන්න පුඑවන් එක තමයි ඔයාලගේ Visitor කෙනෙක්  ඔයාලගේ බ්ලොග් එකේ Right click කරද්දි පෙන්නන Massage එක. 

මේ විදිහට තමයි පෙන්නන්නේ




Tuesday, October 4, 2011

බ්ලොග් අඩවියකට Twitter Bird Animation එක දා ගමු ද..................

අද මම කියන්න යන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියකට twitter bird දගන්නේ කොහොම ද කියලා

මේ වැඩේ කරන්න ඔයාලට  twitter ගිණුමක් තියෙන්න ඕනේ. ගිණුමක් නැත්නම් මෙතනින් යන්න.




පලමුව. ඔයාලගේ ‍බේලොග් එකේ


Dashboard -----------------> Design------------------------> HTML Edit වලට ගිහිල්ලා පහල තියෙන HTML Code එක </body> වලට පහළින් Past කරන්න . (</body> සොයා ගැනිමට අපහසුනම් බ්ලොග් අඩවියේ HTML Edit වල ගොස් Ctrl + F වල </body> ටයිප් කර Enter කරන්න.)


<script type="text/javascript" src="http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js">
</script>
<script type="text/javascript">
 var twitterAccount = "your  twitte User Name ";
 var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
 tripleflapInit();
</script>
<span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by Way2blogging.Org' href="http://www.way2blogging.org" target='_blank'>Blogger Widgets</a></span>


 your  twitte User Name කියන තැනට ඔයාලගේ  twitte User Name එක දෙන්න.

දැන් වැඩේ හරි .........

Comment එකක් දන්න අමතක කරන්න එපා..........................


 

Saturday, October 1, 2011

බ්ලොක් එකේ Mouse Point එක මාරැ කරමු

Hi Guys .......
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට Visitor කෙනෙක් ආවහම එයාගේ Mouse Point එක මාරැ කරන විදහක් මුලින්ම www.cursors-4u.com මේ සයිට් එකට ගිහිල්ලා ඔයලා කැමති Mouse Point එක තෝරාගෙන ඒකේ HTML Code එක ගන්න. ඉන් පස්සේ Design Edit HTML එකේ Past කරන්න. පහත වීඩියෝ එක බලලා ඉන්නකෝ....

විඩියෝ එක බලන්න මෙතනින් යන්න

Wednesday, September 28, 2011

HTML File Template එකක් බේක් අඩවියකට දා ගැනිම





පලමුව ඔබට අවශ්‍ය Template තොරාගැනිම සදහා මෙතනින් පිවිසෙන්න.




 ඔබට අවශ්‍ය  Template එක තොරා ඩවුන්ලොඩ් කර එම Zip File එක extract ඉන් පසු ඔයාලගේ බොක් එකට ගිහින් 
Design වල  Edit HTML තොරා ගන්න  


ඉන් පසු ඔයාලා ඩවුන්ලොඩ් කරගත්ත File එක  Upload කරගන්න 



Blogger Widgets Cool Blue Outer Glow Pointer