සොයන්න

AlertPay

Free online job

පිටු

Saturday, October 1, 2011

බ්ලොක් එකේ Mouse Point එක මාරැ කරමු

Hi Guys .......
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට Visitor කෙනෙක් ආවහම එයාගේ Mouse Point එක මාරැ කරන විදහක් මුලින්ම www.cursors-4u.com මේ සයිට් එකට ගිහිල්ලා ඔයලා කැමති Mouse Point එක තෝරාගෙන ඒකේ HTML Code එක ගන්න. ඉන් පස්සේ Design Edit HTML එකේ Past කරන්න. පහත වීඩියෝ එක බලලා ඉන්නකෝ....

විඩියෝ එක බලන්න මෙතනින් යන්න

No comments:

Post a Comment

Blogger Widgets Cool Blue Outer Glow Pointer